Notifications
Clear all

Laptop Screen colour bleed

3 Posts
3 Users
0 Reactions
135 Views
0
Topic starter

මාස 3 කට විතර කලින් Msi GL 65 leopard laptop එකක් Unity plaza එකෙන් ගත්තා..දැන් laptop  එකේ edges වල Colour bleed  එකක් ඇවිල්ලා තියනවා.මේකට මොකද කරන්නේ..photo  එකක් Attach  කරලා තියනවා..Internet  එකෙන් ගත්ත..මේ වගේම lap එකෙත් edge  වල තියනවා..

3 Answers
0

warranty claim karaganna wei

0
Topic starter

@ps4 @gadgets @ananda

Internet eke godak than wala thiyanawa me color bleed eka common issue ekak kiyala.lap eke thiyenne ips pannel ekak.ips glow ekak neme thiyenne habai.mekata warrenty claim karoth diplay eka maru karalada denne ehema naththan display eka repair karanawada..lap eka gaththa shop eken technocity ekata thama service karanda yawanawa aththe ehema unoth kochchara kalayak yaida..mage university wada okkoma karanne meken..mata lap eka aran gihin denda widhihak na meka qurier karla thama yawanda wenne.ehema karoth prshnayk weida?pls help

0

@darsha

Laptop display එක repair වෙන ආකාරය, එකට යන කාලය සහ laptop එක ගිහිල්ලා දෙන ආකාරය අදාල shop, repair center එකට කතාබහ කරලා අහගන්න වෙන්නේ. අපිට ඒ ගැන විස්තර කියන්න දන්නේ නැහැ.

Share: