Laptop Screen එකේ p...
 
Notifications
Clear all

Laptop Screen එකේ pink/red tint

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

මගේ hp laptop එකෙ light pink tint එකක් ඇවිල්ල. screen එක පේනවා හැබැයි colours ටිකක් අවුල් . මොනාද කරන්න ඕන?

1 Answer
0

මේක display panel එකේ hardware අවුලක්. මම දන්න තරමින් මේක repair කරන්න බැහැ, අලුත් display එකක් දාන්න ඕනි.

Share: