Notifications
Clear all

Laptop refresh rate ???

3 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

මගේ ගාව තියෙන්නේ msi gf63 10sc එකක් ඒකේ ඩිස්ප්ලේ එක 144hz කියලා තමා ස්පෙක් වල තියෙන්නේ ඒත් ඒ refresh රේට් එක ගන්න බෑනේ ඒක කොහොමද කරන්නේ ?

3 Answers
0

intel & nvidia අලුත්ම graphic driver වලට update කරලා බලන්න. Desktop right-click > display settings> advance display settings වලින් refresh rate 144Hz දාන්න, තව nvidia control panel එකෙන් 144hz refresh settings හදන්න.

0
Topic starter

එහෙම කරාට හරියන්නෑනේ

0

එහෙනම් ඔයාගේ laptop display එක 60hz version එකක් වෙන්න ඇති, ඔයාගේ laptop එකේ සම්පූර්ණ model number එක Search කරලා specifications බලන්න.

Share: