Notifications
Clear all

Laptop ram upgrage

4 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

අයියෙ Laptop ram එකේ upgrade එකකට යද්දි ඒකෙ 4GB DDR4 එකක් තියෙද්දි ඒකට තව 8Gb Ram stick එකක් ගහල ඒක 12GB කලාට කමක් නැද්ද ?

Laptop එකේ ram වල sizes දෙක වෙනස් උනාට කමක් නැද්ද ?

Reply pls

4 Answers
0

ගැටළුවක් නැහැ

0
Topic starter

Ok , Thanks

0
Topic starter

අයියෙ මන් ඕක google search කරල බැලුව එතකොට මෙහෙම එකක් ආවා (screenshot uploaded) . ඒකයි මන් අයියගෙන් ඇහුවෙ . Dual channel එකේදි ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි නේ ?

Pls Reply

0

12GB වගේ 4 + 8 Config දාල use කරන ගොඩක් අය ඉන්නව. ලොකු ගැටළුවක් නැහැ. නමුත් Dual channel Performance හරියටම ගන්න ඕන නම් එකම Brand - Capacity - Speed තියෙන Identical RAM දාන්න ඕන වෙනව. RAM Kits එන්නෙත් මේ නිසා.

Share: