Notifications
Clear all

Laptop Ram Upgrade Problem

1 Posts
2 Users
0 Reactions
222 Views
0
Topic starter

මම මගේ Laptop එකට තව Ram එකක් ගහන්න හැදුවේ. මගේ තියෙන්නේ DDR4 8GB 2400 MHz Ram එකක්. මම ගහනව නන් Ram එකක් ඒක 8GB වෙන්න ඕනද , 2400 MHz වෙන්න ඕනද ?

1 Answer
0

8GB, 16GB, 4GB උනත් කමක් නැහැ. එකම Capacity එක නම් වඩාත් හොදයි.  2400Mhz හෝ 2800 / 3200MHz ගැටළුවක් නැහැ.

Share: