Notifications
Clear all

Laptop Ram Upgrade issue

3 Posts
3 Users
0 Reactions
213 Views
0
Topic starter

Ayye,mage laptop eke ram eka office wada walata poddak madi eka nisa upgrade karaganna oni, Tiyenne DDR4 4GB 2400mhz ram ekak, 8GB ram ekak gahaganna oni et dan enne 2666mhz ram nisa me lap ekata alut ram ekak gahauwot issue ekak weida? Lap eke tiyennet 1ka RAM slot ekak witarai Lap eka dell inspiron 3576 i5 8th gen.

3 Answers
0

4GB එකත් එක්කද තව Ram Slot එකක් තියෙන්නෙ නැත්නම් ඒක ගලවලද අලුත් එක ගහන්නෙ.

කොහොම Ram එක සම්බන්ද කලත් 2400mhz තමා Ram speed එක.(Processor එක ඒ ගානට විතරයි සපෝට් කරන්නෙ)

අලුත් එකක් ගැහුවට අව්ලක් නෑ.

0
Topic starter
Quote from Senuka X on July 30, 2020, 5:40 am

4GB එකත් එක්කද තව Ram Slot එකක් තියෙන්නෙ නැත්නම් ඒක ගලවලද අලුත් එක ගහන්නෙ.

කොහොම Ram එක සම්බන්ද කලත් 2400mhz තමා Ram speed එක.(Processor එක ඒ ගානට විතරයි සපෝට් කරන්නෙ)

අලුත් එකක් ගැහුවට අව්ලක් නෑ.

4 GB 1ka slot ekai tiyenne eka nisa 8 GB ram ekakma gahanna baluwe. supporting speed eka aulak naha

Thank You reply ekata

0
Quote from Chamikara Angampitiya on July 31, 2020, 8:53 am
Quote from Senuka X on July 30, 2020, 5:40 am

4GB එකත් එක්කද තව Ram Slot එකක් තියෙන්නෙ නැත්නම් ඒක ගලවලද අලුත් එක ගහන්නෙ.

කොහොම Ram එක සම්බන්ද කලත් 2400mhz තමා Ram speed එක.(Processor එක ඒ ගානට විතරයි සපෝට් කරන්නෙ)

අලුත් එකක් ගැහුවට අව්ලක් නෑ.

4 GB 1ka slot ekai tiyenne eka nisa 8 GB ram ekakma gahanna baluwe. supporting speed eka aulak naha

Thank You reply ekata

ram වලදි එක speed එකේ ඒව mix කරන්න එපා. පරන එකම අයින් කරල අලුත් එකක් දාන්න. තව දෙයක් ssd එකක් දාන්න බලන්න ඒකෙන් ගොඩක් speed කරයි laptop එක

Share: