Notifications
Clear all

Laptop ram

1 Posts
2 Users
0 Reactions
112 Views
0
Topic starter

mage thiyenne acer aspire e15 kiyana laptop eka .mata eke ram eka upgrade karaganna oni. eke standard ram eke speed eka enne 2133MHZ, mata ekata 2666MHZ ram ekak fix karaganna puluwanda? ehema fix karoth mukuth cases enawada?

1 Answer
0

දැනට ඔයාගේ 2133mhz ram stick එකක් තියෙනවා නම් තව අලුත් 2666mhz ram stick එකක් ගැහුවොත් එක වැඩ කරනවා, හැබැයි ram sticks දෙකම 2133mhz speed එකෙන් වැඩ කරන්නේ. අලුතෙන් ram sticks ගද්දී දැනට තියෙන ram එකේ model, brand එකට සමාන එකක් ගන්න බලන්න.

ඔයාට 2666mhz speed යන්න ඕනි නිසා ram sticks ඔකෝම ඒ speed එකෙන් වැඩ කරන්න පුළුවන් ඒවා වෙන්න ඕනි.

Share: