Notifications
Clear all

Laptop ram

1 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

මගේ ලැප් එක singer xserise එකක් ඒකේ රැම් එක 2 gb ඒත් ඒකේ රැම් ස්ලොට් 2ක් තියෙනවා අනිත් රැම් ස්ලොට් එක වැඩ නෑ මොනවා කරත් වැඩ නෑ ඒකට විසදුමක් දෙන්න.

1 Answer
0

එහෙනම් motherboards එකේ අවුලක් වෙන්න ඕනි, company දීලා check කරගන්න.

Share: