Notifications
Clear all

Laptop RAM

8 Posts
4 Users
0 Reactions
198 Views
0
Topic starter

4GB DDR4 on board + 4GB DDR4 SO-DIMM මේකෙ තේරුම මොකක්ද?

8 Answers
0

මම හිතන්නේ ඒක 4gb ram එකක් motherboard එකට permanent හයි කරලා (soldered) අනිත් sodimm ram slot එකට තව 4gb ram එකක් ගහලා තියෙන්නේ.

*Laptop වලට ගහන ram වලට කියන්නේ sodimm ram කියලා, සාමාන්‍ය desktop ram වලට වඩා පොඩි.

0

mage lap eke ram eka 4GB eke ram eka wadi karanna puluwanda?

 

0

@lesandu-jayavihan ඔයාගේ laptop model number කියන්න.

0

Hp 15-DA2012-laptop

 

0

mage laptop eka acer e5-576,prossessor eka core i3-8130u,Ram eka 6gb thiyenne,ram eka upgrade karanawanam 1600mhz vitharada support karanne?

0

@naveen2001

ඔව්, ඔයාට ddr3 1600mhz sodimm ram තමයි වඩා සුදුසු. ඊට අඩු speed ram (1333mhz, 1066mhz වගේ) දනත් පුළුවන් හැබැයි performance ටිකක් අඩු වෙනවා.

හැබැයි upgrade එකක් කරන්න ඔයාගේ laptop එකේ ram slots දෙකම පිරිලා තියෙන්නේ, තියෙන ram අනියන් කරලා අලුත් ඒවා දාන්න ඕනි.

0

thiyana ram ain karala,aluthen ddr4 ram danna bari weida?processor  spec eke nm ddr4 ram support karanawa kiyala thiyanawa

0

@naveen2001

ඒ Processor එක ddr4 සහ ddr3 suppport කරට ඔයාගේ laptop motherboard එකේ ram slot එක තියන්නේ ddr3 suppport විතරයි.

ඉදිරියට ප්‍රශ්න වලට අලුත් post එකක් හදන්න.

 

Share: