Notifications
Clear all

Laptop Ram

3 Posts
4 Users
0 Reactions
205 Views
0
Topic starter

4 GB DDR4 RAM  එකක් තියේන Ram Slot 2 ක් Laptop එකකට තව 4 GB Ram එකක් ගහන එකද හොද නැත්නම් 8 GB Ram එකක් ගහන එකද හොද ?අර Dual Channel කියල Seen එකකුත් තියෙනව නේද ?

3 Answers
0

thiyenne 4gb ekak nam eke frequency eka thiyena thawa 4gb ekak gahanna

0

Hay PcGuide,

                         මම laptop එකක් ගත්ත අවුරුදු 2 කට විතර කලින්. අරන් මාස 2 - 3 විතර යද්දි ටිකෙන් ටික slow වෙන්නගත්ත. දැන්නම් ගන්න දෙයක් නෑ. Laptop එකේ specs පල්ලෙහයින් දාන්නම්. මට දැනගන්න ඕනෙ Ram එක upgrade  කරොත් ඇද්ද නැත්නම් හිත හදාගන්නද කියල. Please  මකට replay කරන්න!!🙏😇( මම ඔයාගෙ video එකේ විදිහටත් කරා (windows fast tricks) )
Laptop - Dell vostro 3568
CPU - Core I3 7th Gen I3 - 7100U
OS - Windows 10
Ram - 4 GB DDR4 2400MHz
Graphics - intel onboard intel hd graphics
Battery - 40 WHr , 4cell battery (removable)
Hard - 1TB 5400 rpm sata hard drive
For full specs -
0

@itssandanuk

කතාබහ forum එකේ ප්‍රශ්නයක් යොමු කරද්දී අදාල category එක තොරලා new topic හරහා ප්‍රශ්නයක් දන්න

https://youtu.be/Yith_O7vm6U

ඔයාගේ laptop එකට m.2 ssd එකක් දාලා එකට os එක දන්න, එකෙන් laptop එකේ තියෙන slow ගතිය ගොඩක් අඩු කරගන්න පුලුව්න්.

ඊට පස්සේ ram එකත් තව 4gb ddr4 sodium ram එකක් ගහලා total 8gb වලට upgrade කරගන්. හැබැයි ඉස්සෙල්ලාම ssd upgrade එක කරලා ඉන්න.

https://youtu.be/eS1ow2iQhyA

 

Share: