Notifications
Clear all

Laptop Processor Cooling

1 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

mage laptop eka thibbe tharmal pad ekak. man lagadi service karaddi eka ahakarala tharmal paste damma masa 4k wagee yaddi heat wena eka podak wediwenawa . aya tharmal paste damahama aya hariyanawa .meka nisa aulak weida? aya tharmal pad ekak danda weida .shop wala tharmal pad ganda thiyada?

1 Answer
0

කාලයත් එක්ක දූවිලි බැඳෙන නිසා වෙන්න ඕනි temperature වැඩි වෙන්නේ. Cooling fans සුද්ද කරොත් ප්‍රමාණවත් වෙයි.

නිතර නිතර thermal paste මාරු කරන්න ඕනි නැහැ. සාමාන්‍යයෙන් thermal paste හොදයි pads වලට වඩා.

Share: