Notifications
Clear all

Laptop power cut

0 Posts
1 Users
0 Reactions
111 Views
0
Topic starter

අයියේ මගේ laptop එකේ charger එක ගැලෙව්වට පස්සේ off වෙනවා. Charger එක නැතුව on වෙන්නේ නැහැ. මොකක්ද කරන්න ඕනේ මං??

Lap එක hp notebook core i5 ekak. 6th gen

Share: