Notifications
Clear all

Laptop Performance

3 Posts
3 Users
0 Reactions
182 Views
0
Topic starter

මගේ ලැප්ටොප් එක Intel i5 5th gen, 4 GB, 2 GB VGA මේ ස්පෙක් තියෙන 3rd gen i3 ලැප්ටොප් එකක Photoshop CC 2018 පාවිච්චි කරද්දි අවුලක් නැතුව වැඩ කරනවා ඒත් මගෙ i5 එකේ එහෙම වැඩ කරන්න බැරි ඇයි?

3 Answers
0

සමහර වෙලාවට virus ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් ඔයා බලන්න task manager එකේ මොනාද වැඩ කරන process කියල ගොඩක් ඒව දන්න ඒව ඊට අමතරව windows එකෙන් දෙන ඒව ඊටත් අමතරව නොදන්න ඒව තියෙනවනම් ඒව මොනාද බලන්න. පුලුවන්නම් photoshop open කරල taskmanager එකෙ process list එකේ screen shot එකක් එවන්න. තව hard drive එකේ වගේ performance ප්‍රශ්න වෙන්න පුලුවන් ඒවනම් check කරන්න වෙන්නෙ https://www.userbenchmark.com/Software වගේ site එකකින් benchmark එකක් කරල ඒකෙ result පෙන්නන්න web page එකේ link එක එවන්න

0
Topic starter

processes ටික stop කරත් RAM එක මදි කියනවා

benchmark link- https://www.userbenchmark.com/UserRun/16267116

 

0

ඔයාගෙ System එකේ සම්පූර්ණ විස්තර දාන්න පුලුවන්ද?

Share: