Notifications
Clear all

Laptop password reset

2 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

Lap ekk tynwa 1year witra use karala na

On wenawa eth password ekk dala eka danne na

Me password eka ain karanna krAmayak dannawada??

Windows 8.1 kiyala gahala tynawa

 

2 Answers
0

Windows 7 Bootable DVD එකකින් කරන විදියක් තියනවා. කියන්න බෑ ටයිප් කරන්න අමාරුයි. යූ ටියුබ් තියනවා බලලා හරි සරල විදියට කරන්න පුලුවන්.

0
Topic starter

තැන්ක්ස්. මම ට්‍රයි කරන්නම්

Share: