Notifications
Clear all

Laptop Overheating

4 Posts
3 Users
0 Reactions
150 Views
0
Topic starter

අයියේ mage laptop eka godak rath venava.

dell inspiron 3501

4 Answers
0

මගෙ laptop එකත් එහෙමයි. Overheat වෙනවා. Solution එකක් කියන්න.

0

Laptop එකට cooling pad එකක් භාවිතා කරන්න පුලුවන්. තව කාලයක් භාවිතා කරද්දි fan එකේ දූවිලි එකතු වෙනවා, ඒ නිසා laptop එක ගලවලා දූවිලි සුද්ද කරන්න ඕනි.

@nikil-06

0
Topic starter

ස්තූතියි අයියේ , හොද laptop cooling pad brand  එකක් කියන්න පුලුවන්ද ????

හොද වර්ගයක්

0

Cooling pad වර්ගය එච්චර වැදගත් නැහැ, laptops එකේ size එකට ගැලපෙන cooling pad එකක් ගන්න.

Share: