Notifications
Clear all

Laptop or Desktop

3 Posts
3 Users
0 Reactions
128 Views
0
Topic starter

මම දැනට පාවිච්චිකරන්නේ Laptop එකක්, ටිකක් පරන ලැප් එකක් මට අලුත් ලැප් එකකට හරි desktop එකකට හරි යන්න ඕනි. මම ගොඩක් වෙලාවට දැං තිය ලැප් එක දවසට පැය 18ක් වගේ පාවිච්චි වෙනව, මට තියන ගැටලුව මම desktop එකක් build කරල පැය 18ක් වගේ දවසට පාව්ච්චි කලොත් ලොකු විදුලි බිලක් එයිද කියන එක තමයි තියන ගැටලුව

3 Answers
0

ඔයා මොකක් ද කරන වැඩේ?

Desktop එකකින් laptop එකකට වඩා වැඩිපුර power එකක් ගන්නවා. ඒ නිසා ඔයා කරන වැඩේ අනුව විදුලි බිල වැඩි වෙයි. හැබැයි desktop එකක performance වැඩි නිසා ඉක්මනින් වැඩ ඉවර කරන්න පුළුවන් නම් computer පාවිච්චි කරන වේලාව අඩු කරගන්න පුළුවන් වෙයි.

0
Topic starter

මට ඕනි virtual box දෙකතුනක් එකපාර run කරල වැඩ කරන්ක තමයි. ඒකට අවම 16GB වත් Ram එකක් ඕනි වෙනවා. මම video editing වගේ මොකුත්ම කරන්නේ නැහැ. කලාතුරකින් game එකක් වගේ play කලොත් තමයි.

0

තැන තැන ගෙනියන්නෙ නැත්නම් Desktop එකකින් වැඩ ටික පහසුවෙන් වේගවත්ව කරන්න පුළුවන්.

Share: