Notifications
Clear all

Laptop Not Chargin

2 Posts
2 Users
0 Reactions
111 Views
0
Topic starter

ලැප් එක chrage එකට ගහලා වැඩ කරද්දි cpu usage එක 80%-90% වගේ බර අදිනකොට charge වෙන්නෙ නැතුව යනවා.ආය සැරින් සරේ charge වෙවී තියනවා.මේක හදන්නේ කොහොමද?

2 Answers
0

Laptop එක Heavy Load එකකදි Main current එකෙන් Disconnect වෙනවද? නැත්නම් Charge වෙන එක විතරද නවතින්නෙ?

laptop එක ලොකු වැඩකදි සම්පූර්ණ Power එක ගන්න නිසා battery එක Charge වෙන්න යන Power එක අඩු වෙනව නම් ඒක සාමාන්‍ය දෙයක්.

නැතුව බර වැඩක් කරද්දි laptop එක පාරම Display එක brightness අඩු වෙලා Power එක ගැලෙව්වම වගේ වෙනවනම් ඒක ගැටළුවක්.

0
Topic starter

Power එක ගැලෙව්වා වගේ වෙනවා 😪

 

Share: