Notifications
Clear all

Laptop issues

4 Posts
3 Users
0 Reactions
205 Views
0
Topic starter

මගේ laptop එක i3 10th gen එකක්. Laptop එකේ ගොඩක් වෙලාවට game එකක් හරි නැත්තන් file එකක් හරි open කරගෙන ඉන්නකොට ගොඩක් stuck වෙනවා. එවගේම laptop එක boot වෙනකොට ගොඩක් වෙලා යනවා. Laptop aka Dell. මම ගහන්නෙත් එක game එකයි. අයියෙ පුලුවන්නම් laptop එකට මොනවද කරන්න ඕනා කියලා කියන්නකො. Please.

 

4 Answers
0
  • Task manager eke Startup eke tiyena wadk nathi applications disable krl dnna eken boot time eka adu krgnna puluwn
  • Disk Cleanup & Disk Defragmentation krl blnna
  • Lap eka gaming ekak newei nm Temp eka wadi wenkot hard eka ehema awl ynna puluwn eka nisa game ghnkot lap eka mokak hari udin tiyla fan ekak daganna ntrm cooling pad ekak gnna
  • Properties > Advanced Settings > Performance wla adjust for best performance danna
  • Me video ekth blnna  https://youtu.be/uS0smWDaY3A
0
Quote from Kuvindu Fernando on June 25, 2020, 2:12 pm

මගේ laptop එක i3 10th gen එකක්. Laptop එකේ ගොඩක් වෙලාවට game එකක් හරි නැත්තන් file එකක් හරි open කරගෙන ඉන්නකොට ගොඩක් stuck වෙනවා. එවගේම laptop එක boot වෙනකොට ගොඩක් වෙලා යනවා. Laptop aka Dell. මම ගහන්නෙත් එක game එකයි. අයියෙ පුලුවන්නම් laptop එකට මොනවද කරන්න ඕනා කියලා කියන්නකො. Please.

 

Ram upgrade ekkuth ekka Ssd ekak ghla nttm ssd ekak ghuwa nm loku wensak gnna puluwn

0
Topic starter

Thank you very much.

0
Quote from Kuvindu Fernando on June 25, 2020, 7:30 pm

Thank you very much.

@mr-fabulous කියන ඒව කරල බලන්න ගොඩක් වෙලාවට ssd එකක් දාල ඒකෙන් boot වෙන්න දාන්න ඒකෙන් ගොඩක් දුරට හරියයි ප්‍රශ්නෙ

Share: