Notifications
Clear all

Laptop issue

1 Posts
2 Users
0 Reactions
98 Views
0
Topic starter
  1. 😓මට දෙයක් දැනගන්න ඔනේ මගේ ලැප් එක එක පාරට off වෙනවා photoshop eke ටික වෙලාවක් වැඩකරද්දි
    benchmark test කරද්දි
    ගේම් ගහනකොට (start karanna puluwan play කරනකොට eka parata off wenawa )

    Battry dead
    Laptop eka ASUS ROG ZEPHYRUS G14

  2. Heat wenawath wadi onawata wada cpu eka idle තියෙනකොටත් tarbo thiyeddi wada nokara 80c wala 😪😪
  3. plzzzzzz help 
  4.  
1 Answer
0

ලැප්ටොප් එක කාලෙකින් සර්විස් කරේ නැතිනම් මුලින් සර්විස් කරලා බලන්න. ෆෑන් එකේ ඩස්ට් එක බැඳිලා හරියට cool වෙන එක වෙන්නේ නැති නිසා වෙන්නත් පුලුවන්. බෝඩ් එකේ ශෝට් එකක් වෙන්නත් පුළුවන්. PCH ic එකේ ප්‍රශ්න හින්දාත් ඔහොම වෙනවා.

Share: