Notifications
Clear all

Laptop in Lap or Bed Use

2 Posts
3 Users
0 Reactions
150 Views
0
Topic starter

Laptop එකක් උකුල (lap) මත හෝ ඇද (bed) මත තබාගෙන පාවිච්චි කිරීමේදී එයට fans වලින් ලබාගන්නා air intech එක block වෙනවාද ? එසේ වෙනවානම් laptop එක lap එක හෝ bed එක මත තබා පාවිච්චි කිරීම එතරම් හොද නැද්ද?

2 Answers
0

eka thiranaya wenne laptop eke air intake n exhaust path eka design karala tiyena widiya anuwa

0

ඔක්කොම laptop වල වගේ air intake සහ exhaust තියෙන්නේ යට නිසා ඇද හෝ උකුල මත තබාගෙන වැඩකිරීම හොඳ නැ. Air flow එක block වෙනවා නේ, පොඩි හදිසි වැඩකට පාවිචිචි කරාට අවුලක් නැ.

එ නිසා පැතලි මෙසේයක් මත තබා වැඩකිරීම වඩා සුදුසුයි.

Passive cool වෙන (cooling fan එකක් නැති) laptop එකක් නම් ඇද මත තබා වැඩ කරාට අවුලක් නැ.

Share: