Notifications
Clear all

laptop heating

6 Posts
4 Users
0 Reactions
171 Views
0
Topic starter

meh lagadi lap ekak gaththa winsoft aken dan dawas 3k wage athi msi gl63 8rc ekak lap eka nam hodatama hodai habai games gahaddi sahenna heat wenawa 75 to 85 Celsius wage heat ekak thiyenawa. fans okkoma auto dala thiyenne normal use karaddi ahema na games waladi thama. meka normal heat ekak da naththam godak wela meh wage heat ekak ekka  games gahuwata kamak nadha ?

i7 8750h

GTX 1050

8GB RAM

6 Answers
0

මේ දවස් වල තියන අදික  උනුසුම එකක් ගොඩක් LAPTOP වල ඔය අවුල එන එක සමාන්‍ය දෙයක් Cooling PAD එකක් හරි Normal Fan එකක් හරි දලා තියන්න පාවිච්චි කරන වෙලෙට එවගේ GAMING වගේ High Performance වැඩ කරද්දි Power එකට Connect කරලා play කරන්න එතකොට ඔය පුශ්නේ අඩුවෙයි.

0

Meka dual fans neda?

 

0
Topic starter

Ow

0

Norml gme ekkatath emda?temperature eka godak wedi cpu ekeda gpu ekeda?netm dekemda?

0
Topic starter

Cpu eka 85 wage gpu eka 70 to 80 wage

0

Gtx series gpu එකයි , h series cpu එකයි දෙකම සාමාන්‍යයෙන් දෙකම powerful වගේම heat එක සාමාන්‍යයෙන් ගොඩක් නිපදවන දෙකක්. ඒත් tdp එක වැඩි නිසා u processor එකකට වඩා හොඳින් perform කරනව

Share: