Notifications
Clear all

Laptop, GTA 5

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

GTA 5 online, warzon වගේ ගේම්ස් medium graphic දාලා 40 වගේ fps play කරන්න පුලුවන් විදිහෙ ලැප්ටොප් එකක මිල අවමයෙන් කීයක් විතර වෙයිද?

1 Answer
0

දැන්නම් 2, 30ක් වගේ වෙයි සමාන්‍යෙන් 1650 , 1650ti වගේ card එකක් තියෙන එකක් බලන්න

Share: