Notifications
Clear all

Laptop graphic card

2 Posts
2 Users
0 Reactions
150 Views
0
Topic starter

laptop වල graphic card එක 1050 එකේ ඉදන් උඩට performs වැඩිවෙන පිලිවලට list එකක් තියෙනවනම් දාන්න🤕👀

2 Answers
0

මෙ list එක හදලා තියෙන්නේ desktop graphic cards වලට හැබැයි laptop graphic card උත් මෙ order එකම follow කරන්නේ.

https://www.tomshardware.com/reviews/gpu-hierarchy,4388.html

*මෙ list එකෙ තියෙන සමහර graphic cards වලට laptop version එකක් නැ. උදා- rtx 2080ti

*laptop බලද්දී මතක තියාගන්න nvida max-Q laptop graphic cards සමන්‍ය laptop graphic cards වලට වඩා performance ටිකක් අඩුයි.

0
Topic starter

Thanks ❣️

Share: