Notifications
Clear all

Laptop GPU

5 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

Mage lap eka dell inspiron 5570, Meke onboard Intel UHD 620 Dedicated VGA eka AMD radeon 530, Meke premiere pro walin video ekk export weddi Task Manager eke GPU wala 3D chart eka wada kranne onbord VGA eke witharai, Mekata hethuwa mkkda?

5 Answers
0

ඒක සාමාන්‍යයි. premiere pro වලදි rendering වලට උද්ව් වෙන්නෙ rendering වල අතිමටම වෙන encoring part එක විතරයි ඒත් ඒකත් support කරන්නෙ nvidea graphics වලට විතරයි. මොකද තාම හරියටම adobe softwares support කරන්නනෙ. nviea gpu විතරයි. අලුත් update එකක් ආව amd gpu වලට ඒක වැඩ කරන්වද කියල බලන්න. ඒත් nvidea වල තියෙන cuda accetion නම් නෑ

අනික් දෙය තමයි premire pro open කරද්දි renderer කියන තැන බලන්න GPU acceleration වලට දාලද කියල

0
Topic starter

Lap eke loku wadak weddi witharada AMD eka use wenne? Wena wadak krath AMD eke 3D chart wada kran na.. Me lap eke GPU use wenne kohomada kyla kyla denna puluwanda?

0

පහල video එකේ විදිහට softwares AMD GPU එකෙන් open වෙන විදිහට හදන්න.

සාමාන්‍යෙන් Dedicated video card වලදි gpu intensive task තෝරගෙන අවශ්‍ය ඒව විතරයි gpu එකෙන් process කරන්නෙ. setting හරහා ඔක්කොම vga එකෙන් run වෙන විදිහට හදන්න පුලුවන් ඒත් battery life එකනම් ටිකක් අඩු වෙයි

0
Topic starter

Thanks.. Video eka ewanna puluwanda?

0

https://www.youtube.com/watch?v=BTIb5YXPx2I

Share: