Notifications
Clear all

Laptop Garphics

3 Posts
3 Users
0 Reactions
168 Views
0
Topic starter
  • Onama laptop ekkt wenama Graphic card ekk ghnna puluwnd ?
  • Nvidia Mx series ekad laptop wlt enne ?
  • Gaming nowana laptop wlt Gtx series eken graphic Card ghnna barid ?
  • Laptop ekt ghnna puluwn mona graphic cards d kiyl blgnne kohomd ?
3 Answers
0

laptop වලට graphic card, processors ගහන්න බෑ Desktop වල වගේ.ඒ නිසා laptop එකක් ගනිද්දිම ඒ ගැන හිතල graphic card එකක් තියන එකක් ගන්න ඕන.

එහෙමත් නැත්නම් Desktop graphic card එකක් එලියෙන් සම්බන්ද කරන්න පුලුවන්.හැබැයි ඒක ලන්කාවෙ හොයා ගන්න අමාරුයි.ඒක ටිකක් වියදම් වෙන වැඩක්.තේරුමක් නෑ.අනික ඩෙස්ක්ටොප් power supply එකකුත් අරන් VGA එකට power දෙන්නත් ඕන.

MX series ආවෙ ඉස්සර.දැන්නම් RTX එහෙමත් එනවා laptop වලට.

ඒ වගේම laptop වලට එන graphic cards , Desktop වලට එන ඒව වගේ powerfull නෑ.ඒ කියන්නෙ Laptop එකක RTX 2060 එකක් ආවොත් ඊට වඩා desktop වල එන RTX 2060 එක powerful. ඒකට හේතුව අඩු විදුලියකින් වැඩ කරන්න තමයි laptop හදල තියෙන්නෙ.(Battery ඉතුරු කරගන්න.)

Desktop එකක වගේ performance ගන්නනම් ලක්ශ 3-4 gaming laptop එකක් ගන්න ඕන.හැබැයි ඒ performanceම ලක්ශ 2 වගේ Desktop එකකින් ගන්න පුලුවන්.ඒ වගේම ගේමින් laptop උනත් ඒ performance එක ගන්න කරන්ට් එකට plug කරල තියෙන්න ඕන.

0
Quote from Thamindu Gamage on June 26, 2020, 4:53 pm
  • Onama laptop ekkt wenama Graphic card ekk ghnna puluwnd ?
  • Nvidia Mx series ekad laptop wlt enne ?
  • Gaming nowana laptop wlt Gtx series eken graphic Card ghnna barid ?
  • Laptop ekt ghnna puluwn mona graphic cards d kiyl blgnne kohomd ?
  1. laptop වලට සමාන්‍ය desktop වගේ ගහන්න බෑ  gpu ඒත් අපිට external හයි කරන්න පුලුවන්,

පලවෙනි ක්‍රමය official සාමාන්‍යෙන් razer වගේ companies target කරන්නෙ gaming products ඒත් එයාලගෙ 13inch -14 inch ultrabooks තියෙනව ඒවට එන්නෙ mx series gpu ඒත් mx series ඒවලින් අපිට gaming performance එකක් ගන්න බැ හොද. ඒ නිසා external gpu enclosures හදල තියෙනව එයාල (මේ link එකෙන් ගිහින් බලන්න)  ඒක ඇතුලත කැම්ති gpu එකක් දාල ඒක power up කරල ඒක connect කරන්න ඕනෙ laptop එකට laptop එකේ thunderbolt port එකෙන්. ඉන්පස්සෙ games ගහදදි game file render වෙන්න ඒකට transfer කරනව. ඒ විදිහට සාර්තකව official connect කරන්න පුලුවන්. razer වගේම තව සමාගම් වලත් එහෙම enclosures තියෙනව. ඒ වගේම සමහර laptops වලට thunderbolt තිබබට ඒකෙ සම්පූර්න performance එන්නෙ නෑ සමහර enclosures වලින් ඒක නිසා ඒකෙ support  එකත් බලන්න ඕනෙ

දෙක ක්‍රමය නම් unofficial වගේම dangerous ඒකෙදි කරන්නෙ laptop එක ගලවල ඒකෙ wifi card එක ගලවල ඒක ගහන port එකට cable එකක් ගහල එලියට අරන් ඒකට adaptor එකක් ගහල ඒ adaptor එක gpu එක fit කරන එක. සමහර වෙලාවදි වැඩේ සාර්තකයි ඒත් සමහර laptop වලට වගේම සමහර gpu වලට මේක support කරනෙ නෑ. මේ වැඩේ ටිකක් dangerous වගේම warranty එහෙමත් avoid වෙනව.

2. නෑ laptop වලට mx series වලට වඩා හොද ඒව එනව. ප්‍රදානව MX sires එක, GTX/RTX sries එක වගේම GTX/RTX MAX-Q කියල series 3ක් එනව .

MX series - මේක තමයි සාමාන්‍යෙන් general purpose laptop වලට එන්නෙ මේ gpu එක ලොකු ලොකු games ගහන්න තරම් powerful නෑ සාමාන්‍යෙ general purpose වැඩ කරගන්න හොදටම ප්‍රමානවත්. gaming මූලික කරගෙන් ගන්නවනම් ගන්න අපරාදෙ

GTX/RTX series - මේ series එක සමාන්‍යම desktop වලට එන gpu chip එකමයි එන්නෙ. ලොකු වෙනසක් නෑ. සාමාන්‍ය gaming laptop වල GTX 1650,GTX1660ti,RTX2060,RTX2070  වගේ ආවොත් ඉතින් ඒකෙ සාමාන්‍ය ලොකු pc වලට ගහන graphic card එක ඇතුලෙ එන chip එකම එනව කියන එක තමයි, ඒත් මේ laptop වල සාමාන්‍යෙන් battery life එක ගොඩක් අඩුයි, සමාන්‍යෙන් බරයි වගේම මහතයි මොකද heat එක වැඩි නිසා ඒකට පිලියම් දෙන්න ඕන නිසා

GTX/RTX MAX-Q - මේ series එකේදි සමාන්‍ය desktop වලට එන graphic card එකේ එන chip එකම ටිකක් downgrade කරල එන්නෙ clock speed එක memory speed වගේ එව ඒත් memory capacity වගේ ඒව වෙනසක් වෙන්නෙ නෑ. මේව එන්නෙ gaming series එක Ultrabook වල ඒ කියන්නෙ slim gaming laptop වල. games වගේම battery life thermal ඔක්කොටම balance වෙන්න laptop එක පොඩි කරන්න ඕන නිසා තමයි මෙහෙම ගන්නෙ

මේ ඔක්කොම laptop ඒ වගේම battery එකෙන් full performance ගන්න බෑ games play  කරන්න නම් power outlet එකකට connect කරන්න ඕනෙ

3. උඩ මම answer එක දීල තියෙනව

4.  ඒක laptop එකේ specification වල කියල තියෙනව.

0
Topic starter

Thank u @Chandula bro

Share: