Notifications
Clear all

Laptop gaming

2 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter

අපි game එකක් Install කරනකොට ලැප්ටොප් එකට, ssd ekata install කරන එකද හොඳ? නැත්නම් සාමාන්‍ය HDD එකට Install කරන එකද හොඳ, කොයි විදියට Install කරත් කමක් නැද්ද?, හොඳ gaming performance එකක් හම්බෙන්නෙ කොහොම Install කරොත් ද?

2 Answers
0

SSD / HDD විදිහට ඕනම එකකට install කරාට ගැටළුවක් නැහැ. Game එක Play වෙන්න කලින් RAM එකට Load වෙන නිසා - Gaming performance වෙනස් වෙන්නෙ නැහැ. හැබැයි Game Loading times අඩු වෙයි SSD එකට දැමේමොත්.

 

0
Topic starter

ස්තූතියි ප්‍රියදර්ශන අයියෙ 😍

Share: