Notifications
Clear all

Laptop freezes with buzz sound

2 Posts
2 Users
0 Reactions
197 Views
0
Topic starter

ම‍ගේ asus laptop එක, එකපාර freeze වෙලා buzzer sound එකක් අවා. ඊට පස්සේ power button එකෙන් off කරා. දැන් on වෙන්නැ. Power button එක press කරාම light eka on වෙනවා off වෙනවා. දැන් මාස 1 ට කලින් අලුත් ram එකක් සහ ssd එකක් fix කරා හොදට වැඩකරා මේවෙනකම්.

please දන්නවනම් හදා ගන්න විදිය කියනවාද. ලෝකු උපකාරයක්‌ මේවෙලාවේ මට මේක හදාගන්න පුලුවනං.

2 Answers
0

අලුතින් ගහපු ram එක ගලවල බලන්න.මටත් ඔය ප්‍රශ්නෙම ආව.ගොඩක් වෙලවට ram එකේ අවුලක් අත්තෙ.

0
Topic starter

ඕව් ram eka ගැලෙව්වාම් හරිගියා. ගොඩක් ස්තුතී Issue එක ගැන කිව්වට.

Share: