Notifications
Clear all

laptop fps problem

1 Posts
2 Users
0 Reactions
310 Views
0
Topic starter

අයියෙ මගෙ ලැප්තොප් එකේ hard drive එක මාරු කරලා laptop එක හැදුවා, ඒ වුනාට දැන් මන් කලින් fps 21 ට විතර ගහපු games ඔක්කොම​ දැන් වැඩකරන්නෙ fps 0.1-0.2 ට විතර, ඒක හදන්න බැරිද​ ? (intel HD 620 Graphics)

My specs

intel(R) Core(TM) i3-7130U CPU @ 2.70GHz

4 GB RAM

Graphic card = intel(R) HD Graphics 620

 

1 Answer
0

මේ ගැන පිළිතුරක් දෙන්න අමාරුයි. 4GB RAM සහ intel Graphics එක්ක Games Slow වෙනව නම් - Drivers update කරල බලන්න. HDD එකේ ගැටළුවක් වෙන්න බැහැ.

Share: