Notifications
Clear all

Laptop for university student

1 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

University යන්න ඉන්න student කෙනෙක්ට ගන්න හොද  i5 ද i7 ද ?

1 Answer
0
Quote from ISS Yapa on September 19, 2020, 10:53 pm

University යන්න ඉන්න student කෙනෙක්ට ගන්න හොද  i5 ද i7 ද ?

U series ඒ කියන්නෙ අගට u අකුරක් තියෙනවනම් i5 යන්න ඒත් gpu එක ටිකක් ඔද එකක් ඕනෙනම් G අකුරක් තියෙන එකක් ගන්න ඒකෙ graphics normal ඒවට වඩා හොදයි ඒත් gtx series වගේ හොද නෑ. නැත්නම් i5 u seires එකක් ගන්න MX series gpu එකක් එක්ක. මොකද i7 and i5 වල දේකේම cores and thread count එක සමානයි

Share: