Notifications
Clear all

laptop for student

1 Posts
2 Users
0 Reactions
312 Views
0
Topic starter

ayye student kenekta me lap eka hadada.nathnam Rs105,000 ta adu wena ekak kiyanna puluwanda.

Acer Aspire 5 A515
Intel core i3 1115G4
4.10 GHz
6 MB smart intel cache
Threads 4
Cores 2
4 GB DDR 4
15.6 FHD Screen
1 TB HDD + SSD Upgradable

මම ලැප් එක ගැන තව ටිකක් බලද්දී දැනගත්තෙ මේකේ ram එක onboard එකක්.පස්සේ කාලෙක රැම් එකේ ප්‍රශ්නයක් ආවොත් රැම් එක මරු කරන්න බැරි නිසා අවුලක් වෙයිද.

1 Answer
0

on board unata oke thawa ram slot ekak athi.official site eke balanna

 

Share: