Notifications
Clear all

Laptop for Programming, Designing & Gaming

3 Posts
3 Users
0 Reactions
177 Views
0
Topic starter

යුනිවසිටි BCS Computer Science Degree undergraduate Student කෙනෙක්ට Programming , High end programming, Video/ Photo Editing, Graphic Designing ඒවගේම Games ටිකක් විතර ප්ලේ කරන්න පුලුවන් හොඳ ලැප්ටොප් එකක් හෝ කිහිපයක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ?

බජට් එක ලක්ෂ 3ක් උපරිමය.

3 Answers
0
Quote from Nuwan Kirillawala on September 24, 2020, 1:52 pm

යුනිවසිටි BCS Computer Science Degree undergraduate Student කෙනෙක්ට Programming , High end programming, Video/ Photo Editing, Graphic Designing ඒවගේම Games ටිකක් විතර ප්ලේ කරන්න පුලුවන් හොඳ ලැප්ටොප් එකක් හෝ කිහිපයක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ?

බජට් එක ලක්ෂ 3ක් උපරිමය.

university යනවනම් ප්‍රදානම දේ battery life එක. games nomal නම් කරන්නෙ hard කරන්නෙ නැත්නම් 1650 or 1650ti වගේ card එකකට යන්න මොකද battery consumption එක අඩුයි වගේම normal gaming වල්ට ඇති. cording වලදි visual studio , android studio run කරල chrome tab 10 විතර open කරන්න වෙනව සාමාන්‍යෙන්ීතින් ඒ වගේ දේකදි ram එක ගොඩක් බලපානව ඒක නිසා 16gb වගේ ram එකකට යන්න.තව processor එකේ performance වැදගත් ඒක නිසා H series processor එකකට යන්න නැත්නම් අලුත් ryzen 4th gen gen ryzen 5 or 7 එකකට. මොකද multicore performance හා tdp එක වැඩි නිසා. අනික් ප්‍රධානම දේ ssd එකක් ssd එකක්නම් තියෙන එකක් අන්වාර්‍යෙන් ගන්න නැත්නම් මොන laptop එක ගත්තත් ටිකක් කල් යද්දි ඔයාටම එපා වෙනව. අනිවාර්‍යෙන් ssd එකක් තියෙන එකක් ගන්න නැත්නම් upgrade කරගන්න ssd එකක් දාල boot drive එකට 240GB එකක් හොදටම ප්‍රමානවත්. graphic designing කරනවනම් display color accuracy ntsc සාමාන්‍යෙන් 70%න් වත් උඩ එකක් ගන්න. ගොඩක් gaming oriented ඒවල ඒක අඩුයි එහෙම උනොත් external display එකක් connect කරගන්න වෙයි. තව weight එක ගැනත් බලන්න. budget එක 3lkr නිසා. ඔයාට සාමාන්‍යෙන් msi prestige එකක් , Asus Zephyrus m 14 එකක් වගේ එකකට යන්න පුලුවන්

0

lap eke game ghana කොට preferred graphic processor ekh auto select ma dalana thiynnd.?? nthnn high performance nvidia processor dannd..?? Please reply ..

0
Quote from Isuru kanchana on October 18, 2020, 2:38 pm

lap eke game ghana කොට preferred graphic processor ekh auto select ma dalana thiynnd.?? nthnn high performance nvidia processor dannd..?? Please reply ..

game ගහන වෙලාවට nvidea එක දාල තියන්න. auto එක දැම්මත් අව්ලක් නෑ මොකද auto එකේදි එයා detect කරනව මේක game එකක් නම් විතරයි gpu එක වැඩ කරන්නෙ. ඒත් crack වගේ ගහද්දි detection එක sure නැති ව්න්න පුලුවන් ඒක නිසා හොදම අරක. ඔයාට දිගටම high performance nvidea processor දාලම තියන්න පුලුවන් ඒත් battery බහින rate එක වැඩි වෙනව ටිකක්

Share: