Notifications
Clear all

Laptop for programming and gaming

1 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

Ayye hp elitebook 840 g1,g2,850 g1 i7 models gaming walata wagema programming walatath hodaida,ewage vga eka kohomada

1 Answer
0

මෙකයි ඔයාට හරියටම දැනගන්න වෙන්නෙ ඒ අදාල laptop එකේ specification බලල තමයි මොකද සමහර ඒවල AMD radeon vga ඇවිත් තියෙනව ඒත් සමහර ඒවල සාමාන්‍යෙ intel HD graphics තමයි ඇවිත් තියෙන්නෙ පුලුවන්නම්. මට full specs එවන්න laptops වල. මේකයි gaming series නොවෙන laptop එකක් නම්  අමාරුයි recommend කරන්න මට gaming වලට.ඒත් specs අනුව පොඩි gaming experience එකකට යන්න පුලුවන්ද කියල බලන්න පුලුවන්

 

Share: