Notifications
Clear all

Laptop for Programming

2 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

programming වලට lap එකක් ගද්දි මොනාද බලන්න ඕනි specs? msi modern 15 A11M එක ඒ වගේ වැඩ වලට හොදයිද? මේ ගැන පැහැදිලි කිරීමක් ඕන.

2 Answers
0

සාමාන්‍ය Programming වල compiling/build වේලාව අඩු කරගන්න හොඳ cpu performance තියෙන laptop එකක් බලන්න. AI training වැඩ කරනවා නම් nvidia/amd graphic card එකක් තියෙන එක වැදගත්. එතකොට gaming laptop එකක් ගන්න එක ලේසි.

ඔයා ගන්න බලාපොරොත්තු වෙන models වල online reviews බලන්න.

0
Topic starter

Thank you so much..

Share: