Notifications
Clear all

Laptop for programming

2 Posts
3 Users
0 Reactions
152 Views
0
Topic starter

Intel Pentium N3700 / 1.6 GHz turbo speed 2.4 ghz processor (Quad core) එකක් තියන Dell inspiron 3552 laptop එක programming වලට ප්‍රමාණවත්ද?Virtual Machine එකක් use කරන්න පුලුවන්ද?Programming සදහා i5 processor එකක් සහිත laptop එකක් අත්‍යාවශ්‍ය ද?

2 Answers
0

@chandula meka poddak ballana

මගේ අදහස නම් ඔයා AMd Ryzen 3 වගේ CPU එකක් තියන එකකට අඩුම වශයෙන් යන්න 45000-55000  අතර ගානකට ගන්න පුලුවන්.

0

ඔයා මොනාද coding කරන්න යන්නෙ. Language, IDE, compilers, මේකයි processor එකනම් මදි pentium series ඒව 4cores උනාට performance නම් ගොඩක් අඩුයි. ඔයා linux එක්ක  terminal එකේ code කරනවනම්.python වලත් නිකන් coding කරනවනම් user interfaces මුකුත් හදන්නෙ නැත්නම් i3 එකකට යන්න. ඒත් virtual machine දාන්න එපා. dual boot විදිහට linux distro එක දාගන්න. නැත්තන් resources share කරාම දෙකෙන්ම වැඩක් කරන්න බෑ

ඒත් android studio , visual studio, වගේ දාල interfaces හදනවනම් අනිව i5 එකක් minimum. ram eka අඩුම 8GB ගන්න ඔයා i3 ගත්තත්.

මගේ lap එක i7 8th gen , 8GB ram ඒත් Visual studio එහෙම interfaces හදද්දි සමහර වෙලාවට slow. android studio ගැන කතා නොකර ඉමු ඒක visual studio වලට වඩා intensive IDE එකක් ඒකයි

 

Share: