Notifications
Clear all

Laptop for only programing

2 Posts
2 Users
0 Reactions
196 Views
0
Topic starter

Programming වලට ලැප්ටොප් එකක් ඔනෙ .. ගැලපෙන හොද එකක් කියන්නකො ... ඒ වගේම ගෙවන්න ගන්න පුලුවන් විදියෙ එකක් නම් වඩාත් හොදයි .. ලැප් එක ගොඩක්ම පාවිචි කරන්නෙ ප්‍රොග්‍රැමින් වලට ..

i5 4th gen වලින් වත් උඩ තියෙන එකක්..
එහෙම නැති උනත් අවුල්ක් නැ.. හොද එකක් නම්
😀

2 Answers
0

Market එකේ Research කරල ඔයා තෝරගන්න Laptop කීපයක් එපට දුන්නොත් ඒකෙන් ගැලපෙන එකක් තෝරල දෙන්න පුළුවන්. Programming නම් - i5 - i7 වගේ CPu එකකුයි intel හරි වෙනත් Mobile GPU එකකුයි ඇති. RAM එක 16Gb වගේ යන්න SSD එකක් දාගන්න.

0
Topic starter

lapotop  Brand එකක්  Recommend කරන්ඩ බැරිද අයියට ..
Lap ගැන ලොකු Idea එකක් නැ mata.

Share: