Notifications
Clear all

Laptop for Graphic designing !

3 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

කස්ටියටම සුබම සුබ උදෑසනක් වේවා......

මම දැනට පාවිච්චි කරන්නෙ HP DV6 6168TX CoreI7 Model එකක්..... දෑන් එක අරන් අවුරුදු පහක් වෙනවා... දෑන් මෑන් වෑඩ කරන්නෙ පුදුම අමාරුවකින්... මට මේ forum එකෙන් දෑන ගන්න ඔනේ Graphic Designing සදහා  දෑනට තියන රුපියල්:75.000-100,000/= අතර තියන හොද ලෑප් එකක්....
මම දෑනට යූස් කරන සොෆ්ට්වෙයාර්ස්....
Adobe Illustrator
Adobe Photoshop
Adobe InDesign
Corel

Dell එකකට යන්න tතමයි හිතන් ඉන්නෙ HP වලට වඩා හොදයි නෙද?

Thank You very much

3 Answers
0

Graphic Designing වලදි වගේම ඔයා පාවිච්චි කරන software වලට (illustrator , photoshop) සෑහෙන පරාසයක වැඩ කරන්න පුලුවන්. හැබැයි ගොඩක් සංකීර්ණ වැඩ වලදි මේ software වලට ගොඩක් processing power ඕන වෙනව.  ඒ වගේම RAM speed HDD speed ත් බලපානව. දැනට ඔයාගෙ තියෙන laptop එක quad core එකක්. දැන් අලුතෙන් laptop එකක් ගන්නවනම් අනිවාර්යයෙන් intel HQ CPU එකකට යන්න. ලංකාවෙ ගොඩක් ගන්න තියෙන laptops වල තියෙන්නෙ intel u series CPUs. Brand එක personal preference එකක්නෙ. කැමති Brand එකක් ගන්න. ටිකක් ඉන්න පුලුවන්නම් intel 8th gen laptops එනකන් ඉන්න.

0
Topic starter

Intel HQ kiyanne mokada chootak pahadili karanna a gana intel U series kiyana ekath pahadili karanna. Thank you very much for fast response
acer eke 8th gen lap ekak thiyanawa over priced tikak
Asus VivoBook Pro M580VD - DM150T me lap eke 163,000 k wenawa
thank you

0

intel Mobile CPU - එහෙමත් නැත්නම් Laptop වලට හදන CPU වර්ග 2ක් විදිහටයි හදන්නෙ.  U series එක කියන්නෙ Cores අඩු Speed අඩු CPU වලට. තැන තැන අරන් යන්න හදන  laptop වල battery life එක වැඩිපුර තියාගන්න මේ CPU උදව් වෙනව. හැබැයි performance අඩුයි. ඒ නිසා Laptop ගද්දි CPU එකට පස්සෙ U තියෙනවනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

intel HQ CPU කියන්නෙ Laptop වලට හදන සාමානයෙන් Desktop CPU එකක් වගේම Performance දෙන CPU වලට. මේව Alienware වගේ laptop වල තියෙනව. හැබැයි battery life අඩුයි මේ CPU තියෙන Laptop වල.

ඉතින් Video / Designing වැඩ කරන laptop ගද්දි මේ ගැන සැලකිලිමත් වෙන්න. CPU එකක model එක google කරාම intel ark කියන Site එකෙන් CPU එක ගැන සම්පූර්ණ විස්තර ගන්න පුලුවන්.

ටිකක් ඉන්න 8th GEN Laptop එයි 2018 මුල වෙද්දි. මොකද 8th gen වල Cores එහෙම වැඩියි i3 එකක උනත්.

Share: