Laptop for designing and programming
Graphic Designing,Video editing සහ Programming වැඩවලට Rs.200,000 ට විතර ගන්න පුලුවන් හොද laptops මොනාද?
Quote from Heshan Mathura on September 23, 2020, 12:05 pmGraphic Designing,Video editing සහ Programming වැඩවලට Rs.200,000 ට විතර ගන්න පුලුවන් හොද laptops මොනාද?
msi modern, asus vivobook s, asus zenbook වගේ එකක් බලන්න ඒව සාමාන්‍යෙන් හොදයි. එකක් තව gaming කරනවනම් gaming වලට යන්න ඒත් ඒවල disply quality එකනම් හොද නෑ වැඩිය. අනිවාර්‍යෙන් ssd තියෙන එකක් ගන්න
Ayye,Gaming ekak aran IPS monitar ekak gehuwoth prashnayak ndda ayye? Ehema hodanm gnna hoda monitor ekak recommend karnnako Rs.20000t withaa
Quote from Heshan Mathura on September 24, 2020, 7:41 pmAyye,Gaming ekak aran IPS monitar ekak gehuwoth prashnayak ndda ayye? Ehema hodanm gnna hoda monitor ekak recommend karnnako Rs.20000t withaa
ips monitor එකක් ගහන එක කිසිම ප්‍රශ්යක් නෑ ඒත් fps ගාන සමාහ්‍ර ips වල අඩුයි asus va series එක samsung, dell , hp ලගෙ තියෙනව 75hz monitors ටිකක් ips ටිකක් ඒව හොද වෙයි ඒත් ඊටත් වඩා fps ඕනෙනම් va panel එකකට යන්න ඒක ගාන අඩුයි ips තරම්ම colour accuracy නෑ fps තියෙනව but budget එකනම් පනී මොකද ගාන වැඩී.
- photoshop, programming walata mata laptop ekak ganna ekada hoda
desktop ekak hadana ekada hodada
- man game gahannenan na habay
- ekata lapekak gannawanan macbook air ekak ganna eka hodada naththan e ganata thiyena wena ekak ganna ekada hoda
- wena wargayak gannawanan monada ganna puluwan
Laptop එකක්ද Desktop එකක්ද කියන එක ඔයා තීරනය කල යුතු දෙයක්. ඒ අන්ව macBook කියන්නෙ හොද තේරීමක්
Lap 1k recommend karanna puluvnda 1yi 75t adu photoshop, video edtting karanna wage and phython, c# wage hodata run krnna education wedawelata and me dws wela ganna stock thiyana thenak thiynwa nm kiynna kata hari gnnna help krnna puluvn nm details dena gnna contact bumber 1k denna
matath danagnna ooone 180 000kta witr editing wlatai, coding wltai hoda lap ekak
180 000k budget ekakta editing & coding wlt ryzen 5 wge processer ekak tiyena lap ekak dnagnna one. twa laptop mx vga serious ekek hodama vga card ek mokakda kiyalath dana gnna oni..
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members