Notifications
Clear all

Laptop for 3ds max

3 Posts
3 Users
0 Reactions
183 Views
0
Topic starter

120000/= aduwen 3ds max use karanna hodama lap eka mokadda

3 Answers
0

120000කට අඩුවෙන් නම් එකක් හොයාගන්න ටිකක් අමාරුයි 3d max වගේ එකක් real time rendering කරන නිසා powerful gpu එකක් වගේම cpu එකකුත් ඕනෙ. මම නම් recommend කරන්නෙ gtx series gpu (Minimum 1050) එකක් තියෙන i5 ,dual fn,8gb තියෙන lap එකක් ඒත් budget එකනම් වැඩි. ඔය budget එකෙන් යනවනම් Acer i7 mx150 vga 8Gb ram තියෙන එකක් තියෙනව ඒක බලන්න

0

Kollo abanz head office eke clearance sale ekak yanawa me tike eke poddak balahan.. 4gb vga lap tibba aduwata

0

@randunumtp97 කිව්ව වගේ sale එකකින් බලන්න . ඒත් warranty ගැන සැලකිලිමත් වෙන්න

Share: