Notifications
Clear all

Laptop fingerprint

0 Posts
1 Users
0 Reactions
104 Views
0
Topic starter
  1. මගේ laptop එක fingerprint එක දෙන්න කලින්ම welcome වැටිල ඔන් වෙනව sign in options වලින් fingerprint එක remove කරාම ඒ ප්‍රශ්නෙ නෑ lock screen එකේ password එක දෙන කම්ම තියනව. Drivers update ද නැත. Fingerprint sensors එකට ඇගිල්ල තියන කම්මlap එක ඔන් නොවී lock screen එකේම තියන විදියට හදා ගන්නෙ කොහොමද?

Lap eka lenovo ideapad slim 3 i5 11th gen එකක්

Share: