Laptop ekee නිල් පා...
 
Notifications
Clear all

Laptop ekee නිල් පාට ඉරි එන්නෙ ඇයි

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

මගෙ ලැප් එක msi gf63 10th gen එකක් අරගෙන මාස 7ක් වෙනව ලැප් එක on කරල ටිකක් වෙලා ගියහම නිල් පාට ඉරක් මතුවෙනව මේකට හේතුව මොකක්ද display අවුල් යන්නද මෙහෙම එන්නෙ

1 Answer
0

Windows safe mode එකෙන් boot වෙලා මේ ප්‍රශ්නය එනවද බලන්න,

https://www.howtogeek.com/107511/how-to-boot-into-safe-mode-on-windows-8-the-easy-way/

Safe mode එකේදිත් මෙහෙම වෙනවා නම් display අවුලක් වෙන්න පුළුවන්, ලගදී මිලිගෙන warranty තියෙන නිසා අදාල shop එකට කතාබහ කරන්න.

Share: