Notifications
Clear all

Laptop Display wont come back

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

මගෙ lap එක lock කරලා ට්ක වෙලාවකින් අපහු on කරන්න මොකක් හරි key එකක් press කරාම lap එක on වෙනව but display එන්නේ නෑනෙ...

So I have to carry out my works continuously before display get sleeped incase display was idle for specified time(I set as10min).

Same happening with sleeping mode as well.

What should I do?

Win 10

I7

8GB

1TB

1 Answer
0

Windows 10 වල ගැටළුවක් වෙන්න පුළුවන්. Windows Reset කරල බලන්න පුළුවන්ද? Files, Apps ඔක්කොම තියාගෙන REST එකක් දෙන්න. හැබැයි වැදගත් Files backup කරගන්න.

Share: