Notifications
Clear all

Laptop Display Upgrade ?

2 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

Hello,

මගේ ලැප්ටොප් එකේ Display resolution එක  1366x768 ,  මට FHD Display (1920x1080) එකක් replace කරගන්න පුලුවන් ද ?

  • Lap Model : hp 15- DA1021tx
  • Processor : Intel® Core™ i5 8265U (Clock Speed: 1.60-3.90GHz) 6MB Catch
  • RAM: 8 GB DDR4
  • Graphics: Nvidia MX110 Graphics, 2GB
Priya-PCguide December 28, 2023 12:18 pm

@lahirumalinda HP Display හැම එකක්ම එකම Ribbon සහ Placement එක නම් පාවිච්චි වෙන්නෙ ගැටළුවක් නැහැ. Laptop Repair කරන තැනකින් තමයි අහන්න වෙන්නෙ.

Lahirumalinda Topic starter December 28, 2023 12:29 pm

Thanks 😍

Share: