Notifications
Clear all

Laptop display problem

4 Posts
4 Users
0 Reactions
153 Views
0
Topic starter

photoshop walin photo edit krama eke pennana picture eka save krala eka wena device ekata share krama( mage phone ekata) hari yaluwekta hari yawwama eke colours wenasne godak welawata lap eke screen eke saturation madi.eth tv ekata connect krama awlak na hodatama wada colours awlak na phone eke widihatama penawa. eth   mn intel graphic properties walin hadanna giya eth eke modes mukuth na okkoma manual. ehema ekaka hadanna tikak therenne na. lesi kramayak thiyenawada lap ekaka screen eka phone eke penumatama hadanna. nattan manualma kranna wenada okkoma. e prashne godakma penne photoshop wage ewala film bladdi ehema loku wenasak therenne na.

4 Answers
0

මේක නිසා තමයි IPS Panel තියෙන Laptops / Screens ගන්න කියන්නෙ Pro වැඩවලට. නමුත් normal TN panel එකක් උනත් හරියටම Balance කරගන්න පුලුවන්නම් Colors වල ලොකු ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ.

IPS පැනල් උනත් Grade එක අනුව (Grade A panels, grade B panels) පාට වල වෙනසක් මම අත්දාකල තියෙනව. හොදම දේ iphone / ipad එකක් එක්ක එකම image එකක් අරන් Laptop screen එකේ colors  හදාගන්න try එකක් දෙන එක.

0
Topic starter

Thanx aiye mn try ekak dennam

0

mage laptop eke display eka pixelated wela thiyenne icon,photos hama ekama ehemai penne. mama mage laptop eke minecraft playkaranakota hodata penawa. mekata mokakda karanna puluwam

0

@janith-dissanayake

Windows settings වල Display Resolution එක අඩු ඇති.

Desktop එකේ right click කරලා display resolution එක ඔයාගේ monitor එකේ resolution එකට ගැලපෙන දාලා apply කරන්න. (recommend කියලා තියෙන එක දාන්න)

*Forum එකේ අලුත් ප්‍රශ්නයක් දාන්න අදාල මාතෘකාවට ගිහිල්ලා New Topic button එක භාවිතා කරන්න.

 

Share: