Notifications
Clear all

Laptop display patch

3 Posts
3 Users
0 Reactions
202 Views
0
Topic starter
  • මගේ laptop එකේ display එකේ patch වගයක් ඇවිත් තියනව. මට දැනගන්න ඕනෙ එහෙම වෙන්න හේතු මොනවද? කියල සහ අලුත් display 1කට යද්දි හොද quality product තඕර ගන්න එක ගැන
  • මතක් කරන්න ඕනෙ මන් ඉන්නෙ දඹුල්ලෙ මෙහෙ ටිකක් රස්නෙ වැඩියි
  • Display එක ගැන  39.6cm (15.6”) , Toshiba TruBrite® HD TFT High Brightness display with 16:9 aspect ratio
3 Answers
0

Display Patches එන්න කරුණු කීපයක්ම තියෙනව. මේකෙන් ප්‍රධාන හේතුව Backlighting වලට තියෙන LED වල දෝෂ වගේම කාලයක් යද්දි මේ LED ගැලවනේන පුළුවන් වීම (රස්නෙ නිසා)

Warranty තියෙනවනම් ‍Replacement එකක් දාගන්න පුළුවන්. නැත්නම් ඒ Model එකට ගැලපෙන Display එකක් ගන්න ඕන.

0
Topic starter
  • thank you for replying
0
Quote from Dineth Anuradha on April 25, 2021, 12:18 pm
  • thank you for replying

ඒ වගේම panel එකක් අලුතින් දානවනම් monitor එකට ඒ panel එකට දෙන warranty එක වගේම price එක ගැනත් බලන්න මොකද ගොඩක් පැනල් අලුත් monitor එකක් ගන්න මිලෙන් 1/3ක් පමන අය කරනව ඒත් 6months තමයි වැඩිම උනත් warranty එක ඉතින් ඒක නිසා සමහර වෙලාවට මාස 6ට පස්සෙ විසිකරන්න වෙන අවස්තාද තියෙනව ඒක නිසා මිල හා ආයු කාලය බලල තීරන ගන්න

Share: