Notifications
Clear all

Laptop display error

3 Posts
2 Users
0 Reactions
178 Views
0
Topic starter

Asus vivobook X512F ලැප් එකක් තියෙන්නෙ..ඒකට mouse එකක් connect කරහම ටික වෙලාවකින් display එක off වෙලා යනව..touchpad එකෙන් වැඩ කරද්දි එහෙම අව්ලක් වෙන් නෑ..හේතුව මොක්ක්ද දන්න කෙනෙක් ඉන්නවද?

3 Answers
0

හැම mouse එකටම එහෙමද හැම usb port එකටම එහෙමද ඒක පොඩ්ඩක් check කරන්න

0
Topic starter

ඔව්..wireless mouse එකකුයි normal එකකුයි connect කරා..දෙකටම එහෙමයි

Usb port තුනටමත් බැලුව..ඒත් ටික වෙලාවකින් display එක off වෙලා යනව

0
Quote from Heshan Rathnayake on June 25, 2020, 7:29 am

ඔව්..wireless mouse එකකුයි normal එකකුයි connect කරා..දෙකටම එහෙමයි

Usb port තුනටමත් බැලුව..ඒත් ටික වෙලාවකින් display එක off වෙලා යනව

warrenty තියෙනවනම් claim කරන්න මොකද hardware ප්‍රශ්නයක් වගේ

Share: