Notifications
Clear all

Laptop display cleaning

2 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

Laptop එකක display එකේ (LCD) තියෙන දූවිලි ආදිය ඉවත් කර එය පිරිසිදු කරගැනීමට තිබෙන හොඳම ක්‍රමය මොකද්ද?

ඒ සඳහා Ebay, Aliexpress වැනි online market වල තිබෙන spray & liquid වර්ග භාවිතා කිරීම හොඳ ද?

2 Answers
0
  • ඔයාට පුලුවන් form cleaner එකක් ගන්න. ලැප් එක ගලවන්න එපා. ඔයාට ඒක ගලවල සුද්ද කරන්ම ඕන නම් technical  කෙනෙක්ම ඕන. ලැප් එකේ වේර්ම් අක මේ වෙලාවෙ කැඩුනොත් ඔයාට ඒ වගේම අකක් හොයාගන්න බැරි වෙන්න පුලුවන්
0
Topic starter

Thank you 😊

Share: