Notifications
Clear all

Laptop cpu undervoltage

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

mn internet eken dakka laptop eke cpu eka undervoltage kranwa 'intel extreme utility' eken hari 'throttle stop' eken hari. Puluwan neda? Ehema karama eyala kiyanwa cpu ekata ena voltage eka adu wela cpu heat throttle krana eka nawatinawa kiyala.

Eka ettada?? Eken cpu ekata damages mukuth wenne nadda?? ehema kranna puluwannam oya u series cpu wala heating issues walata loku wisadumak neda??

Eka wadagath deyaknam anik ayatath danaganna video ekak kranna aiye.

Thanx

1 Answer
0

Laptop / Desktop CPU හැම එකක්ම එකම සමාන විදිහට වැඩ කරන්නෙ නැහැ. මේ නිසා 98%කට විතර සාමාන්‍ය වෙන voltage එකක් තමයි BIOS වලින් CPU එකට දෙන්නෙ. ඔයාගෙ laptop එකේ Desktop එකේ තියෙන CPU එක සමහරවිට අඩු voltage එකකදි හොදට වැඩකරන එකක් වෙන්න පුලුවන්. සමහරවිට සාමාන්‍ය ගානට වඩා දශමයක් විතර වැඩියෙන් voltage එක පාවිච්චි කරන CPU එකක් වෙන්නත් පුලුවන්.

මේ විදිහට under voltage කරන එක හරියට කරගන්න පුලුවන්නම් full load එකේදි ඔයා කිව්ව වගේ Temp එක අඩු කරගන්න පුලුවන්. නමුත් මේක voltages වෙනස් කරල CPU එක STRESS test කරල බලල හදන්න ඕන දෙයක්. හැමවෙලේම හරියයි කියල කියන්න බැහැ. මේක ගැන Q& A එකට දාන්නම්.

Share: