Notifications
Clear all

LAPTOP CPU TURBO BOOST

3 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

laptop eke Edit power plan wala Advanced power setting wala processor power management wala gihin CPU Turbo Boost OFF karala Game ghana eken ksima aulak wen ne neda... ( MSI GF63 GAMING LAPTOP EKAK, EHM KARNNE HEAT EK ADU KARAGNNA, HEAT EK NAM ADU WENAW ) EEKEN LAPTOP EKAT KSIMA AHITHAKARA BALAPEMAK NE NEDA KIYALA DENAGNNA ONI...

3 Answers
0

Turbo boost disable කිරීමෙන් cpu performance අඩු වෙනවා, ඒ නිසයි temps අඩු වෙන්නේ. එකෙන් වෙනත් හානියක් හෝ වෙනත් අහිතකර බලපෑමක් වෙන්න නැහැ.

0
Topic starter

WENA MOKK HARI SOFTWARE EKK NETHDA LESIYENMA APITA ONI CLOCK SPEED EK LIMIT KRNNA PULUWN.

0

Intel XTU software එකට භාවිතා කරන්න පුලුවන්. හැබැයි ගොඩක් laptop cpu වල manually cpu clock speed වෙනස් කරන්න බැහැ, සමහර unlocked cpu වල පමණයි එහෙම කරන්න පුළුවන්. හැබැයි ගොඩක් laptop වල undervolting කරන්න cpu temps ටිකක් අඩු කරගන්න performance වෙනසක් නැතුව, එකට online guide බලලා හොදින් තේරුම ඇතුව කරන්න.

Share: