Notifications
Clear all

Laptop CPU Models

1 Posts
2 Users
0 Reactions
117 Views
0
Topic starter

Laptop මිළ දී ගැනීමේදී එහි CPU Model Number එක අවසානයේ ඇති "U, HQ" වැනි අක්ෂර වලින් කියවෙන්නේ මොනවාද ? Laptop CPU Models වල එවැනි තවත් අක්ෂර තිබේද ?

1 Answer
0

මෙවැනි කියන්නේ cpu එකේ rated TDP එක.

මෙවා intel 9th gen mobile cpu වලට එනකන්,

Y - extreme low power (7watts)

U - ultra low power (15watts)

H - high performance (35/45watts)

HQ - high performance quad core(7th/6th gen වලට)

K - unlocked (overclock කරන්න පුළුවන්)

10th gen intel mobile cpu වලට මෙවා වෙනස් වෙනවා,

Full details මේ site එකේන් බලන්න : https://www.intel.com/content/www/us/en/processors/processor-numbers.html

Share: