Notifications
Clear all

Laptop Cooling Pad

2 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

Laptop එකකට cooling pad එකක් පාවිච්චි කළ විට Laptop එක ඇතුලට වැඩියෙන් දූවිලි යෑමේ හැකියාවක් තියනවද?

2 Answers
0

Cooling pad එකකින් වැඩිපුර airflow ලැබෙනවා fans වලට, එ නිසා දුවිලිත් පොඩ්ඩක් වැඩි වෙනවා හැබයි ඒ වැඩිපුර airflow නිසා CPU GPU temperature අඩු වෙනවා.

0
Topic starter

Thanks

Share: